Sunday, August 11, 2019

“පුනරුදයේ ගැහැනු” 16 දා එළි දැක්වේ.



නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” - පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම අගොස්තු 16 වන දින ප.ව. 3.00- 6.00 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ (ලොබී හෝල්) දී පැවැත්වේ.

ආචාර්ය කංචුකා ධර්මසිරි, සමාජ ක්‍රියාකාරිනී ඉෂාරා ධනසේකර, ආමෝස්කායි සහ කථිකාචාරිනී අරුණි සමරකෝන් මෙහිදී අදහස් දක්වනු ඇත. 

මෙහෙයවීම නාට්‍ය ශිල්පිනී මුරුගන් එමා විසින් සිදු කෙරේ.

පුනරුදයේ ගැහැනු   Womansstage  ප්‍රකාශනයකි.





  

No comments:

Post a Comment