Wednesday, July 8, 2015

රතු සපත්තු 28දා


හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ රතු සපත්තු සුරංගනා කතාව ඇසුරින් නදීකා බංඩාර තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ රතු සපත්තු  ජුලී 28 වන අඟහරැවාදා සවස 6.30ට රාජගිරිය ත්‍රිකෝණ් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කෙරේ.


 නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය වන මෙය ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.


නදීකා බංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප් සමග රුවන් රංගේ මෙහි චරිත නිරූපනය කරති. කැමරා අධ්‍යක්ෂණය සුදර්ශන සෝමරත්නගෙන් වන අතර රතු සපත්තු සංස්කරණය රොෂාන් කරුණාරත්නගෙනි.


ගැහැණුන්ගේ වේදිකාව වෙනුවෙන් සුසන්ත ප්‍රදීප් 

රතු සපත්තු නිෂ්පාදනය කරයි.