Thursday, January 24, 2019

නදීකා බංණ්ඩාරගේ ‘තෙත්භූමි’ බේකරියේදී


නදීකා බංණ්ඩාරගේ ‘තෙත්භූමි’ බේකරියේදී





නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ පෙබරවාරි 09 වනදා සවස 7.00ට මහල්වරාව බේකරිය සංස්කෘතික අවකාශයේදී පැවැත්වේ.

  ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි. 

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.

පේ්්‍රම් ජයන්ත කපුගේ අංග රචනයෙන් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි. 

‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.   

1 comment:

  1. මේ නිර්මාන කාර්යයට මගේ සුබ පැතුම් !

    ReplyDelete