Sunday, November 4, 2018

තෙත් භූමි විචාර සංහිතා



නදීකා බණ්ඩාරගේ ප්‍රකාශනවාදී කුරිරු රංගය ‘තෙත් භූමි’ පිළිබඳ විචාර ග්‍රන්ථයක් 
තෙත් භූමි විචාර සංහිතා  නමින් අගහස් ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත්වී ඇත. මයි වොයිස් තියටර් නාට්‍ය කණ්ඩායම විසින් සංස්කරණිත මෙහි ජෙහාන් ශ්‍රීකාන්ත, අසංක සායක්කාර, නන්දන වීරරත්න, ගොයුම් එවරස්ට් ආරච්චිගේ, අරුණි සමරකොන්, සුජිත් අක්කරවත්ත, කේ. කේ. සමන් කුමාර වැනි විචාරක විචාරිකාවන් විසින් කළ අදහස් දැක්වීම් සහ විචාර ලිපි දහයක් පමණ ඇතුළත්ය. 

No comments:

Post a Comment