නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම හඬපටය
ආචාර්ය කංචුකා ධර්මසිරි,
සමාජ ක්‍රියාකාරිනී ඉෂාරා ධනසේකර,
ආමෝස්කායි
කථිකාචාරිනී අරුණි සමරකෝන්
https://www.youtube.com/watch?v=-DcNYLek8xg&feature=youtu.be
Tuesday, September 24, 2019
Sunday, September 1, 2019
ගැහැණු ගොඩක් කතා කරන උත්සවයක්
නැත්නම් අඩ නිරුවතින් නටන්න. සාකච්ඡා මණ්ඩල වලට වුනත් ගොඩක් වෙලාවට ඉන්නේ එක ගැහැණියයි. ඒකත් ඔන්න අපි සමානාත්මතාව රැක්කා කියන්න වගේ..
ඊයේ නදීකා බණ්ඩාරගේ "පුනරුදයේ ගැහැණු" පොත එලිදැක්වීමේ උත්සවයේ තමයි මතක ඇති කාලෙකින් ගැහැණු ගොඩක් කතා කරන උත්සවයක් දැක්කේ... ස්තුතියි නදී ගැහැණුන් ගැහැණුන් විදිහට ඉඳිමින් කරන සාහිත්‍යකරණයට ලංකාවේ තියෙන හිස් තැන පුරවනවන්න ඔයාගේ දායකත්වයට..
ජය..!
Tuesday, August 27, 2019
ගෙවල්වලට කොටු කළ ගැහැනු ගැසූ කැරැල්ල
නදීකා බණ්ඩාර විසින් රචිත
“පුනරුදයේ ගැහැනු” -
පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය කියාපාන්නේ
ගෙවල්වලට කොටු කළ පසු ගැහැනු
චිත්‍රවලින් ගැසූ කැරැල්ලේ
කතාන්දරයයි.
Friday, August 16, 2019
රතු සපත්තුවක සිර වූ මොනර බිත්තර
peacock egg trap in a red shoe
නදීකා බණ්ඩාරගේ නිර්මාණ සහ විචාර භාවිතාව පිළිබඳ අවලෝකනයක්-
Documentary about works of Nadeeka Bandara
video link
Wednesday, August 14, 2019
Nude Bomb Theater vs Male Gaze N.B. vs witch Hunt වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය 16 දා
නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම සමග
නදීකා බණ්ඩාරගේ “තෙත්භූමි” නාට්‍යය පිළිබඳ
Nude Bomb Theater vs Male Gaze
N.B. vs witch Hunt
වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.
අගෝස්තු 16 වන දින ප.ව. 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී “පුනරුදයේ ගැහැනු” කෘතිය ජනගත කිරීමට පෙර එම චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.
Tuesday, August 13, 2019
Nude Bomb Theater vs Male Gaze N.B. vs witch Hunt
Nude Bomb Theater
vs Male Gaze
N.B. vs witch Hunt
වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය 16 දා
නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම සමග
නදීකා බණ්ඩාරගේ “තෙත්භූමි” නාට්‍යය පිළිබඳ
Nude Bomb Theater
vs Male Gaze
N.B. vs witch Hunt
වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.
අගෝස්තු 16 වන දින ප.ව. 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී “පුනරුදයේ ගැහැනු” කෘතිය ජනගත කිරීමට පෙර එම චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.
ආචාර්ය කංචුකා ධර්මසිරි, සමාජ ක්‍රියාකාරිනී ඉෂාරා ධනසේකර, ආමෝස්කායි සහ කථිකාචාරිනී අරුණි සමරකෝන් මෙහිදී අදහස් දක්වනු ඇත. මෙහෙයවීම නාට්‍ය ශිල්පිනී මුරුගන් එමා විසින් සිදු කෙරේ.
පුනරුදයේ ගැහැනු Womansstage ප්‍රකාශනයකි.
Subscribe to:
Posts (Atom)






