ස්ත්‍රියගේ අනතුරාසන්න බව ග්‍රහණය කරමින්, ස්ත්‍රියගේ අනන්‍යතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ ජීවිතයෙන්, සංස්කෘතික භාවිතයෙන් මෙන්ම ජීවිතයෙන් හරි අඩක් වන රාත්‍රී ජීවිතයෙන් ස්ත්‍රිය ඈත් කොට තැබීම ප්‍රශ්න කිරීම ගැහැණුන්ගේ වේදිකාව නාට්‍ය කණ්ඩායම විසින් සිදු කෙරේ.