woman' s stage

ස්ත්‍රියගේ අනතුරාසන්න බව ග්‍රහණය කරමින්, ස්ත්‍රියගේ අනන්‍යතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ ජීවිතයෙන්, සංස්කෘතික භාවිතයෙන් මෙන්ම ජීවිතයෙන් හරි අඩක් වන රාත්‍රී ජීවිතයෙන් ස්ත්‍රිය ඈත් කොට තැබීම ප්‍රශ්න කිරීම ගැහැණුන්ගේ වේදිකාව නාට්‍ය කණ්ඩායම විසින් සිදු කෙරේ.

Tuesday, June 30, 2015

රතු සපත්තු සංස්කරණ කටයුතු නිමයි




නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය රතු සපත්තු  සංස්කරණ කටයුතු පසුගියදා අවසන් විණි.හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ රතු සපත්තු සුරංගනා කතාව ඇසුරින් නදීකා බංඩාර තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ රතු සපත්තු ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.ගැහැණුන්ගේ වේදිකාව වෙනුවෙන්  සුසන්ත ප්‍රදීප් රතු සපත්තු නිෂ්පාදනය කරයි.



womansstage.blogspot.com at 7:16 PM
Share

No comments:

Post a Comment

‹
›
Home
View web version

ගැහැණුන්ගේ වේදිකාව

womansstage.blogspot.com
View my complete profile
Powered by Blogger.