මරියාගේ රමණයට නොනිල වාරණ
මරියාගේ රමණය මීළඟ දර්ශණය සඳහා අගනුවර ප්‍රකට රංග ශාලාවක් අත්තිකාරම් මුදල් ගෙවා යළිත් වෙන් කිරීමට යාමේදී, මෙවැනි නාට්‍ය සඳහා ශාලාව ලබා දෙන්නේ ඇයිදැයි එම රඟහලේ පැවති මින්පෙර ප්‍රදර්ශන වාරය නැරඹූ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කළ බව හා පැමිණිලි කළ බව, සංවිධායකවරයාට පවසමින්, එම ශාලා කළමනාකරු ශාලාව ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
මරියාගේ රමණය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලද නාට්‍යයකි.
No comments:
Post a Comment