පර්යේෂණාත්මක අභිචාර රංගයක් ලෙස 
නදීකා බණ්ඩාරගේ නවතම රංග කාර්යය 
හා හා හා-උල්ලාස විශාද
මංගල දර්ශනය 2022 පෙබරවාරි 19 වැනිදා  පව: 7.00ට මහල්වරාව බේකරිය සංස්කෘතික අවකාශයේදී රංග ගත වේ. 
නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, සිසිර වෙඩික්කාර, ගයානි නිසංසලා,  ඉෆෙනාචෝ නිනීකා ජෝසප්, අමාලි රසාංගිකා   රංගනයෙන් දායක වන අතර සංගීත නිර්මාණය පාලිත අබේරත්න සහ ශාක්‍ය වීරසිංහගෙනි. 
සුභ පැතුම්
ReplyDeleteහ්ම්...🔥
ReplyDelete